GP01 Basic GPS Device

01. ඔබගේ වාහනය තිබෙන ස්ථානය ඔබගේ දුරකතනයෙන් හෝ අන්තර්ජාලයෙන් සජීවීව නැරබිය හැක.

02.වාහනය ගමන් කරනා ස්ථාන , ගමන් කරනා වේගය , ගමන් කල සම්පුර්ණ දුර , නතර කර තැබූ ස්ථාන යන මේ සියල්ල ඔබගේ දුරකතනයෙන් හෝ අන්තර්ජාලයෙන් නැරබිය හැක.

03. මෙය ඉතාමත් පහසුවෙන් ඔබගේ වාහනය සවිකර ගත හැක. සවි කරනා ආකාරය පියවරින් පියවර දැක්වෙ.

04.මසකට රු.100 - 120 වැනි සුළු මුදලක් බාවිතා කරන සිම් පතට රීලෝඩ් කිරීම ප්‍රමාණවත්ය. 

05. මෝටර් බයික්, ත්‍රීරෝද රථ , මෝටර් රථ , ලොරි රථ ඇතුළු ඕනෑම වාහනයක් සඳහා මෙය සවිකළ හැක.










No comments:

Post a Comment