GP02 Advanced GPS Device

01. ඔබගේ වාහනය තිබෙන ස්ථානය ඔබගේ දුරකතනයෙන් හෝ අන්තර්ජාලයෙන් සජීවීව නැරබිය හැක.

02.වාහනය ගමන් කරනා ස්ථාන , ගමන් කරනා වේගය , ගමන් කල සම්පුර්ණ දුර , නතර කර තැබූ ස්ථාන යන මේ සියල්ල ඔබගේ දුරකතනයෙන් හෝ අන්තර්ජාලයෙන් නැරබිය හැක.

03.ඕනෑම හදිසි අවස්ථාවකදී වාහනයේ එන්ජිම කිසිවෙකුටත් පණගැන්වීමට නොහැකි ආකාරයට ඔබගේ දුරකතනයෙන්ම විසන්දි කිරීමේ හැකියාව ඇත. 

04. අදික වේගයෙන් ඔබගේ වහානය ගමන් කරන්නේ නම් ඔබගේ දුරකතනයට sms පණිවුඩයක් මාර්ගයෙන් දන්වනු ඇත. 

05. මෙය ඉතාමත් පහසුවෙන් ඔබගේ වාහනය සවිකර ගත හැක. සවි කරනා ආකාරය පියවරින් පියවර දැක්වෙ.

06.මසකට රු.100 - 120 වැනි සුළු මුදලක් බාවිතා කරන සිම් පතට රීලෝඩ් කිරීම ප්‍රමාණවත්ය. 

07. මෝටර් බයික්, ත්‍රීරෝද රථ , මෝටර් රථ , ලොරි රථ ඇතුළු ඕනෑම වාහනයක් සඳහා මෙය සවිකළ හැක.





No comments:

Post a Comment